How to Pay Money ? මුදල් ගෙවන්නේ කෙසේද ?

ඔබට අවශ්‍ය සියලුම අයිතම Cart එකට දමාගෙන අවසානයේ checkout ක්ලික් කර ඔබගේ ලිපිනය ලබාදෙන්න ඉන් පසු ඔබ පැමිණ මිලදීගන්නේද නැතිනම් කුරියර් සේවාව හරහා ගෙන්වාගන්නේද යන්න තෝරන්න. ඉන් පසු ඔබ බැංකුවට මුදල් තැන්පත් කිරීම හෝ ඔබේ බැංකු කාඩ් පතින් ගෙවන්නේ ද යන්න තෝරන්න . යම් හෙයකින් ඔබ බැංකුවට මුදල් තැන්පත් කරන්නේ නම් ඔබේ ඇනවුම් අංකය සමග ඔබේ මුදල් ගෙවූ රිසිට් පත අපට 0774578588 අංකයට වට්සැප් කිරීම අනිවාර්ය වේ. එසේ නොමැතිනම් පහසුවෙන් බැංකු කාඩ්පතේ හෝ ඊසි කෑෂ් වැනි ක්‍රමයක් බාවිතයෙන් ගෙවීම ඉදු කරන්න. බැංකු කඩ පත් මගින් ගෙවීමේදී බැංකුව හා සම්බන්ද එම ආයතන මගින් 3% පමණ ගාස්තුවක් අයකරනු ලැබේ…

Put all the items you need in the cart and finally click checkout and give your address and then choose whether you will come and buy it or bring it through courier service. Then choose whether you want to deposit money in the bank or pay with your bank card. If for any reason you deposit money in the bank, it is mandatory to Whatsapp your payment number along with your payment receipt to 0774578588. Alternatively, make payments easily using a bank card or Easy Cash method. When paying through bank stalls, the institutions affiliated to the bank will charge a fee of around 3% …





Shopping Cart